Students
Courses
Instructor
Training Centres

අපව තෝරා ගත යුත්තේ ඇයි?

අප ආයතනය 2019 වසරේ ආරම්භ වූ අතර, අපගේ ප්‍රධානතම ඉලක්කය නම් 2030 වසරේදී ලොව ඇති ප්‍රධානතම අධ්‍යාපන ආයතන 100 අතරට පැමිණීමයි.

work

WORA City Campus ආයතනය අධ්‍යාපන ශේස්ත්‍රය තුල විශේෂ ස්ථානයක් ගනී. එයට විශේෂ හේතුන් ගණනාවක් ඇත. ඉන් කිහිපයක් පහතින් දැක්වේ.

  • අධ්‍යාපන ශේෂ්ත්‍රයේ වසර 15 කට නොඅඩු කථිකාචාර්යවරුන්ගෙන් සමන්විත අධ්‍යන කාර්යමණ්ඩලයකින් සමන්විත වීම.
  • වසර 15 කට නොඅඩු පරිපාලන අත්දැකීම් සහිත අනධ්‍යන කාර්යමණ්ඩලයකින් සමන්විත වීම.
  • ජාත්‍යන්තර ප්‍රමිතිගත කිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් සියලුම පාඨමාලාවන් පැවැත්වීම.
  • අප ආයතනය තුල ඩිප්ලෝමා මට්ටමේ සිට ආචාර්ය උපාධි මට්ටම දක්වා මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලැබීමට සෑම විද්‍යාර්ථයෙකුටම අවස්ථාව සලසා දීම.
  • අප ආයතනය තුල අධ්‍යාපනය ලබන සෑම විද්‍යාර්ථයෙකු සඳහාම උසස් පිළිගැනීමක් සහිත සහතික පත්‍රයක් නිකුත් කිරීම.
work

අපත් සමඟ යා හැකි මඟ මෙසේය.

CERTIFICATE COURSE

DIPLOMA

HND

BACHELOR

MASTER

PHD

ඉදිරියේදී ආරම්භ වීමට නියමිත ඩිප්ලෝමා පාඨමාලාවන්.

අපත් සමඟ අත්වැල් බැඳ ගන්නා සෑම විද්‍යාර්ථයෙකුගේම අනාගත අධ්‍යාපනික සුභ සිහින සැබෑ කරවීමට අප ඇප කැප වී සිටින්නෙමු.

මෙම පාඨමාලාවන් කවුරුන් සඳහා ද?

විශ්ව විද්‍යාල සිසුන්, උසස් පෙළ අවසන්කළ සිසුන්, පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරින්, කළමනාකරුවන් හා ව්‍යවසායකයින්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් සඳහා මෙම පාඨමාලාවන් විශේෂයෙන් සකසා ඇත.

මෙම පාඨමාලාවන් සම්පුර්ණ කිරීමෙන් පසු ?

පාඨමාලාවන් අවසානයේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගැනීමක් සහිත සහතික පත්‍රයක් හිමි වීම.
පාඨමාලාවන් සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුල ඩිප්ලෝමා ප්‍රදානොත්සවය මගින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය කිරීම.
පාඨමාලාවන් අවසන් කිරීමෙන් පසු UGC පිලිගත් උපාධියක් හැදෑරීමට සෘජු සුදුසුකම් හිමි වීම සහ මෙම ඩිප්ලෝමාව හැදෑරු බැවින් උපාධියේ පළමු වසර නිදහස් වීම.

පාඨමාලාවන් පිලිබඳ කෙටියෙන්.

මාධ්‍ය - සිංහල මාධ්‍ය
දේශන ක්‍රමය - ZOOM මගින්
පාඨමාලා කාලය - වසරකි (කඩිනම් ලෙස මාස 06 කින් අවසන් කෙරේ)
සහතිකය - පූර්ණ රජය මගින් පිරිනමන වටිනා සහතික පත්‍රයක් හිමිවේ.

විධිමත් ලෙස Zoom හරහා ඉගැන්වීම් සිදුකරන මෙම ඩිප්ලෝමා පාඨමාලාවන් හී zoom රෙකෝඩින් පසුදිනම STUDENT PORTAL එක හරහා ලබා දෙන බැවින් ඕනෑම දවසක ඕනෑම වේලාවක දේශන සදහා සම්බන්ධ වී කැමති වාර ගණනක් රෙකෝඩින් නැරඹීමට හැකියාව ඇත.

පොඩ්ඩෝ වැඩ්ඩො කරන "වැස්ස" අධ්‍යාපන සංකල්පය.!

2020/03/02 දින පැවැත්වූ හඳුන්වාදීමේ Online සම්මන්ත්‍රණය පහතින් නරඹන්න.


වැඩි දුර තොරතුරු හා ලියාපදිංචිය සඳහා.

"වැස්ස" සංකල්පය ප්‍රථමවරට 2020/03/02 දින එළිදැක්විණි.

මෙම සංකල්පය හරහා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරන දරුවන් අපොස.සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී ආසන වන විටම ඔවුන් උපාධිධාරීන් බවට පත්කිරීමේ හැකියාවක් ඇත. මේ තුලින් දෙමාපියන්ට හා දරුවන්ට බොහෝ වාසි අත්වේ.

  • දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වීම.
  • ක්‍රියාශීලි හා නිර්මාණාත්මක දරුවකු නිර්මාණය වීම.
  • තම පාසල් අධ්‍යාපනය සමඟම උසස් අධ්‍යාපනික කටයුතු සිදු කිරීම හේතුවෙන් උසස් අධ්‍යාපනයට වෙනත් කාලයක් වෙන් කිරීමට අවශ්‍ය නොවීම.
  • වයස 16 පමණ වන විට තම දරුවා උපාධිධාරී දරුවෙකු වීම.
  • පාසල් අධ්‍යාපනික කටයුතු ශක්තිමත් වන ක්‍රමවේදයක් මේ තුල තිබීම.
  • ඔබ දරුවා රැකියා නොමැතිව දුක් විදිනා දරුවෙකු නොවීම.

විද්‍යාර්ථයින්ට වදනක්..

එක්වන්න අපත් සමඟ, අප ඔබේ අනාගතය තනන්නෙමු..!

අපත් සමඟ අත්වැල් බැඳ ගන්නා සෑම විද්‍යාර්ථයෙකුගේම අනාගත අධ්‍යාපනික සුභ සිහින සැබෑ කරවීමට අප ඇප කැප වී සිටින්නෙමු.