ජපන් භාෂා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම තුලින්..

මුල සිටම භාෂා දැනුම ලබාගැනීමට වයස අවුරුදු 15 ට වැඩි ඕනෑම අයෙකුට හැකිය. තවද මෙම පාඨමාලාවේදී ඉතා පහසු අධ්‍යාපන ක්‍රමවෙධයන් භාවිතා කරමින් අධ්‍යන කටයුතු සිදු කරනු ලබයි.

මෙම පාඨමාලාව කවුරුන් සඳහා ද?

විශ්ව විද්‍යාල සිසුන්, උසස් පෙළ අවසන්කළ සිසුන්, පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරින්, කළමනාකරුවන් හා ව්‍යවසායකයින්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් සඳහා මෙම පාඨමාලාවන් විශේෂයෙන් සකසා ඇත.

මෙම පාඨමාලාව සම්පුර්ණ කිරීමෙන් පසු ?

පාඨමාලාවන් අවසානයේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගැනීමක් සහිත සහතික පත්‍රයක් හිමි වීම.
පාඨමාලාවන් සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුල ඩිප්ලෝමා ප්‍රදානොත්සවය මගින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය කිරීම.
පාඨමාලාවන් අවසන් කිරීමෙන් පසු UGC පිලිගත් උපාධියක් හැදෑරීමට සෘජු සුදුසුකම් හිමි වීම සහ මෙම ඩිප්ලෝමාව හැදෑරු බැවින් උපාධියේ පළමු වසර නිදහස් වීම.

පාඨමාලාව පිලිබඳ කෙටියෙන්.

මාධ්‍ය - සිංහල මාධ්‍ය
දේශන ක්‍රමය - ZOOM මගින්
පාඨමාලා කාලය - වසරකි (කඩිනම් ලෙස මාස 06 කින් අවසන් කෙරේ)
සහතිකය - පූර්ණ රජය මගින් පිරිනමන වටිනා සහතික පත්‍රයක් හිමිවේ.

ඉගෙනීමේ පැය 225 කින් සමන්විත වේ, පැවරුම් සඳහා කැප වූ අමතර පැය 225කින් සමන්විත වේ, පැය 450ක සම්පූර්ණ වැඩසටහනකි.


1. Basic Japanese Grammar & Vocabulary development
2. Basic Japanese Speaking skills & Listening Skills
3. Basic Japanese Reading & Writing Skills
4. Comprehensive Japanese Grammar
5. Comprehensive Japanese Speaking Skills
6. Comprehensive Japanese Writing Skills
7. Practical Japanese Grammar
8. Practical Japanese Speaking Skills & Listening Skills
9. Practical Japanese Reading & Writing Skills for Business & Academic Purposes

පාඨමාලාවන් සඳහා ලියාපදිංචි වීමට.

මෙම ඩිප්ලෝමා පාඨමාලාව හදාරන ඕනෑම විද්යර්තයෙකු සඳහාම තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව හැදෑරීමේ අවස්ථාව නොමිලේ හිමිවේ.

විධිමත් ලෙස Zoom හරහා ඉගැන්වීම් සිදුකරන මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ හී zoom රෙකෝඩින් පසුදිනම STUDENT PORTAL එක හරහා ලබා දෙන බැවින් ඕනෑම දවසක ඕනෑම වේලාවක දේශන සදහා සම්බන්ධ වී කැමති වාර ගණනක් රෙකෝඩින් නැරඹීමට හැකියාව ඇත.

එක්වන්න අපත් සමඟ, අප ඔබේ අනාගතය තනන්නෙමු..!

අපත් සමඟ අත්වැල් බැඳ ගන්නා සෑම විද්‍යාර්ථයෙකුගේම අනාගත අධ්‍යාපනික සුභ සිහින සැබෑ කරවීමට අප ඇප කැප වී සිටින්නෙමු.